Monday, March 19, 2012

ශ්‍රි ලංකා පොලිසිය ගැන ඔබ දැනගතයුතු දෑ

1. ඔබ පාරෙ ගමන් කරන විටතනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්නොනවත්වා යාමට ඔබට පුලුවන්.

2. 
තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්රය රඳවා ගැනීමට තහනම්.

3. 
ඔබ වාහනයක ගමන් කරන විටකදීඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලිඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණයි.

4. 
තනි Traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි.ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්යයි.. පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
(
 නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

5. 
පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකිආයුධ සම්පන්න බලකායක්නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන්තහනම් කොට ඇත.
(
නමුත්පැවතුන යුධමය තත්වය නිසායුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමටඅධිකරණයෙන් නියෝග කර තිබිණි.)
එමනිසාපොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලිකිරීමට ඔබට අයිතියක් ඇත.

6. 
පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්රිය පැදවූ බවට චෝදනා කලහොත්බැලූන්පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක අවස්ථාවේදී ඔවුන් සතුව එයනොමැති නම්ඔබට යාමට අවසර ඇත..

7. 
මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස්නිලධාරියෙකුට පමණයි..
(
 නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

8. 
පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියාස්ථානයට ඇතුළු විය නොහැකලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත.ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුවඔබට හැක.

9. 
ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්දණ්ඩ නීති සංග්රහයට අදාල නීති උල්ලංගනය කිරීමත්පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්රය ලබාගතනොහැකිය..
එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..

10. Traffic 
පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්රය බලෙන් ලබාගෙනඑය නැවත ලබාගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටකයන්න එපා.....
කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
ඔබට,අදාල නිලධාරියාවඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහකරවීමට පුලුවන්..

11. (
කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථනඅංකය ඉල්ලා සිටී නම් ඔබට  ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැරකිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැකඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලාසිටීමට අයිතිය ඇත..

12. (
කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ් බව පැවසූවිටකඑය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇතපොලිස්කාන්තාවක් නොමැති නම්ඔබට ඔවුන්ගේ ක්රියාව ප්රතික්ශේප කිරීමට අයිතිය ඇත.

No comments:

Post a Comment