Tuesday, March 27, 2012

කාලයේ වෙනස...................


එකල්

ගුත්තිලයන්ගේ සුමිහිරි වීනා නාදයෙන් මත් වූ

මව්වරු



නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා..!


කා
ල
යා
ගේ

ඇ
වෑ
මෙ
න්


මෙකල්

මහගෙදර රූපවාහිනී බොළඳ පෙම් ජවනිකාවට ලොල් වූ

මව්වරු



නොදනිත් සූප්පු ගුදයට ගැහුවා..!

No comments:

Post a Comment