Tuesday, May 29, 2012

මම ෆිල්ම් බලලා ඉගෙන ගත්තු දේවල්


 චීන්නුන්ට තියෙන එකම වැඩේ කාටහරි කුoෆු උගන්නන එක හරි practice කරවන එක හරි විතරයි.

 ඇමරිකාවේ ජනගහනයෙන් 50%ක් විතර FBI/CIA agents ල එහෙම නැත්නම් undercover ඒවගේ වැඩකරන අය.

 යම්කිසි අවධානම් සිද්දියකින් මිනිහෙක් බේරුනොත්, 
ඒ සිද්දියෙදි ලස්සන කෙල්ලෙකුත් බේරුනොත්, 
ඒ කෙල්ලව ඒ මිනිහා පලවෙනි පාරට දැක්කෙත් එදාම උනත් 
කෙල්ලගෙන් මිනිහට අනිවාර්යයෙන් කිස් එකක් හම්බවෙනව. 

 අමෙරිකානු අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අරමුණ බාස්කට්බෝල් promote කිරීමයි

 පිටසක්වල ජීවීන් අමෙරිකාවටම ප්‍රහාර එල්ල කිරීමට විශේෂ කැමැත්තක් දක්වයි.

 විශාල ස්වභාවික අනතුරු ආපදා වැඩි වශයෙන්ම සිදුවන්නේ හෝ ආරම්භ වන්නේ අමෙරිකාවේය.
කෙසේ වෙතත් අවසානයේ ඔවුන් මෙම අනතුරෙන් අනතුර සිදු වූ පළාතම 
නැතහොත් මුලු ලෝකයම 
නැතහොත් මුලු විශ්වයම ගලවාගැනීමට සමත් වේ.

 මේ සියලුම කටයුතු කොතරම් හැඩිදැඩි වුවත්, බුද්ධියෙන් පිරිපුන් වුවත් තනිවම පිරිමියෙකුට කල නොහැකි අතර 
ඔවුන්ගේ සහායට ලස්සන හුරුබුහුටි කෙල්ලක් අත්‍යාවශ්‍ය වේ. 

ඒ ෆිල්ම් වල මුල ඉදන් අගට වෙනකම් කියන එක වචනයක් තියනවා . හැබැයි ඒක ශබ්දකෝෂ වලවත් නෑ .

No comments:

Post a Comment