Tuesday, July 17, 2012

Panorama Photography

ගම්පොල අම්බුලුවාව කඳු මුදුනේ සිට පෙනෙන අංශක 360ක දර්ශනය 

හල්දුම්මුල්ල නගර කෙළවර, සුප්‍රකට බලංගොඩ සානුව. ලෝකාන්තය පාමුල නන්පෙරියල් වතුයායේ මායිමෙන් ඇරඹී, කතරගම සහ මුහුදු වෙරළ දක්වා දර්ශනය වන අති සුන්දර ප්‍රදේශය. 

බසවක්කුලම වැව් කණ්ඩියට පෙනෙන රුවන් වැලි මහා සෑය ඇතුලු චෙත්‍ය ත්‍රිත්වය


ශ්‍රී දළදා මාලිගාව අංග සම්පූර්ණයෙන් ම


සම්පූර්ණ ගල් විහාර සංකීර්ණය ම දර්ශනය

ගාල්ලේ ලන්දේසි බල කොටුව

නුවර එළියේ ග්‍රෙගරි වැව

ඉසුරුමුණි විහාරය ඇතුළත ඇති විශාලත ම සැතපෙන පිළිමය සහිත සමුපූර්ණ විහාර මන්දිර අභ්‍යන්තරය.


No comments:

Post a Comment